Subscribe:

Wednesday, June 26, 2013

Enter administrator password,What?

ඔයලට අය්‍යා කෙනෙක් ඉන්නවා නම් බොහෝ විට ඔයාලගේ account එක limited .ඒ නිසා ඔයාලට ඔයලා කැමති game,software දාගන්න බැරුව ඇති අය්‍යාලාට වැදපුකාලේ ඉවරයි.මෙන්න විසදුම පලමුවෙන්ම ඔයා cmd ඔන් කරගන්න.ඊට පස්සෙ මේ code එක ඒකේ ලියන්න.net user කියලා ලියල enter එක ඔබන්න .එතකොට ඔයාලට account ගැන තොරතුරු ටිකක් පෙනෙවි ඉට පස්සේ ඔයලා මෙහෙම ලියන්න.net user (abministrator)/random(space) and press enter 
සැ.යු ඔයලා මෙකේ වරහන් දාන්න එපා.space කියලා තියෙන තැන ලියන්න එපා බුරුවොනේ හිස්තැනක් තියන්න.
ඔයලා කමති දෙයක් දාගෙන comment එකක් දාන්න.

Tuesday, June 25, 2013

win 7 software නැතිව genuine කරමු.

සමහර වෙලාවට ඔයාල computer එලක ඔන් කරනකොට මෙහෙම පණිවිඩයක් දිස්වෙනවා 'your windows is not genuine' කියලා.එතොකට ඔයලට තරහා යන්නවා .ඉතින්  ඊට පස්සේ ඔයලා 7loder software හොයනවා එතකොට මට හිනා යනවා. ඒ මොකද කියල දන්නවද?.genuine කරන software එකක්  ඔයාලගෙ computer එකෙම තියනවා.ඒක තමා cmd (command prompt)

Wednesday, January 9, 2013

HTML උගනිමු

අද අපි අලුත් වැඩක් පටන් ගන්නවා ඒ තමා HTML වෙබ්  ඩිසයින්  කරන හැටි මේක ඉතාම ලේසි වැඩක් මුලින්ම අපි වෙබ් පිටුව හදමු .
මේ තියෙන්නේ ඒ කෝඩ් .......................

Monday, January 7, 2013

web scrapping උගනිමු .

මේකෙන් වෙන්නේ web page එකක තියෙන ඔක්කොම text  files ඔයාගේ web page එකට ඒමයි .මේකේ code මම ලියල නෑ එත් video එකේ code තියෙනවා .


Sunday, January 6, 2013

VB වලින් computer එකේ තොරතුරු ගන්න පුළුවන් software එකක් හදමු .

අද මම කියල දෙන්න යන්නේ computer information ගන්න පුළුවන් සොෆ්ට්වරේ එකක් හදන හැටියි .code type කරන්න කලින් video එක බලන්න .


Public Class Form1

    Private Sub Button1_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button1.Click
        TextBox1.Text = My.Computer.Name
        TextBox2.Text = My.User.Name
        TextBox3.Text = My.Computer.Info.OSFullName
        TextBox4.Text = My.Computer.Keyboard.CapsLock
        TextBox5.Text = My.Computer.Mouse.WheelExists
        TextBox6.Text = My.Computer.Screen.WorkingArea.ToString
    End Sub

    Private Sub Button2_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button2.Click
        TextBox1.Clear()
        TextBox2.Clear()
        TextBox3.Clear()
        TextBox4.Clear()
        TextBox5.Clear()
        TextBox6.Clear()
    End Sub

End Class