ඔයලට අය්‍යා කෙනෙක් ඉන්නවා නම් බොහෝ විට ඔයාලගේ account එක limited .ඒ නිසා ඔයාලට ඔයලා කැමති game,software දාගන්න බැරුව ඇති අය්‍යාලාට වැදපුකාලේ ඉවරයි.මෙන්න විසදුම පලමුවෙන්ම ඔයා cmd ඔන් කරගන්න.ඊට පස්සෙ මේ code එක ඒකේ ලියන්න.net user කියලා ලියල enter එක ඔබන්න .එතකොට ඔයාලට account ගැන තොරතුරු ටිකක් පෙනෙවි ඉට පස්සේ ඔයලා මෙහෙම ලියන්න.net user (abministrator)/random(space) and press enter
සැ.යු ඔයලා මෙකේ වරහන් දාන්න එපා.space කියලා තියෙන තැන ලියන්න එපා බුරුවොනේ හිස්තැනක් තියන්න.
ඔයලා කමති දෙයක් දාගෙන comment එකක් දාන්න.
Subscribe to:
Post Comments (Atom)




0 comments:
Post a Comment