Subscribe:

Wednesday, January 9, 2013

HTML උගනිමු

අද අපි අලුත් වැඩක් පටන් ගන්නවා ඒ තමා HTML වෙබ්  ඩිසයින්  කරන හැටි මේක ඉතාම ලේසි වැඩක් මුලින්ම අපි වෙබ් පිටුව හදමු .
මේ තියෙන්නේ ඒ කෝඩ් .......................


 <html>
<head>

<title>kalana web page</title>
</head>
<body>

hello this is kalana's web site

</body>
</html>

මේක සේව් කරන විදියයි මේ මුලින් save click කරන්න පසුව file name එකේ *.html යනුවෙන් සේව් කරන්න
save as type යන්නට all files ලබා දෙන්න දැන් සේව් කරපු තැන වෙබ් බ්‍රව්සර් icon එකක් ඇත .දැන් එය click කරන්න .

0 comments:

Post a Comment