Subscribe:

Friday, January 4, 2013

VB වල hello world උගනිමු

අද ඔයාලට vb වලින් වැඩ කරන හැටි  කියල දෙන්න යන්නේ මුලින්ම hello world එක හදන හැටි උගනිමු  . හැටිමෙතන තියන code copy කරන්න කලින් video එක බලන්න .

Public Class Form1

    Private Sub Button1_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button1.Click
        MessageBox.Show("Hello World", "Message Box Title")
    End Sub

End Class

මේකේ ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න .



0 comments:

Post a Comment