Subscribe:

Wednesday, January 2, 2013

DVD WRITER එක එලියට එන virus


මෙම virus එක මගින් ඔබේ මිතුරා පුදුම වේවි .මේකනම් ඔයාලගේ යාලුවන්ව රවට්ටන්න පුළුවන් programe එකක්  මේක click කලවිටදී DVD writer එක open වේවි .ඇතුලට දැම්මත් නොනවත්වාම open වේවි .
මේකත් restart කරහම හරි යාවි .
මෙම code note pad වලට copy කරලා save කරනකොට *.bat කියල save කරන්න .

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

0 comments:

Post a Comment