Subscribe:

Friday, January 4, 2013

If Statements උගනිමු

මම අද ඔයාලට කියල දෙන්න යන්නේ if statements   එකක් හදන හැටි .vb වලින් වැඩකරන අය මේක දැනගෙන ඉන්න ඕනේ එනිසා මම මේ post එක ලීවා . මෙතන තියන code copy කරන්න කලින් video එක බලන්න .

Public Class Form1

    Private Sub Button1_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button1.Click
        If TextBox1.Text = "hello" Then
            Label1.Text = "world"
        End If
    End Sub

End Class


මේකේ ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න .


0 comments:

Post a Comment